නවතම පුවත්

පළාත් පහකට තද වැසි – මුහුද තවදුරටත් අවදානම්
ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (30) සවස් කාලයේ සිට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර, නැගෙනහිර,...

මූල්‍ය අරමුදල චීනයෙන් තවත් සහතිකයක් ඉල්ලයි
චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වසර දෙකක ණය සහන කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව වාර්තා වනවා. තානාපති කාර්යාල...

මිල තවත් අඩු කළ හැකි බව බිත්තර සංගමයක් කියයි
බිත්තරයක මිල තවදුරටත් අඩුකර හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තරයක මිල අඩු කිරීමත් සමඟ වෙළඳපලේ බිත්තර හිඟයක් ද මතුව ඇති බවයි අනුරාධපුරයේ ඊයේ...

වෘත්තීය සමිති අද රැස්වෙයි
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දෙවන වරටත් රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ පැවැත්වෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දියි. පසුගිය 25 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ...