ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් වූ වත්මන් ජනාධිපතිවරයාගේ කැපවීම තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටද අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කල බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේContinue Reading

ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින පාකිස්ථානය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙනවා. එහි පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 01ක් නුදුරේදීම එරටට ලැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.Continue Reading