අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi අතර හමුවක්  පසුගිය 30 වනදා පස්වරුවේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi සිය ප්‍රසාදය පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා. එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහContinue Reading

හරිනි අමරසූරිය

අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග පසුගිය 09 වනදා එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය. එහිදී ඇයContinue Reading

ව්‍යවස්ථානුකූලව ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. එමෙන්ම එම කටයුතු මේ සතිය ඇතුළත සිදුවන බවට විශ්වාස කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඇය මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම අසලදී නව ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදීContinue Reading