මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය
2024-10-05
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මේ බව පැවසුවේ ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හමු වු අවස්ථාවේදිය. මෙහිදී නව අග්‍රාමාත්‍යවරිය ලෙසContinue Reading