වෙළෙඳපොළේ සහල් හිඟයක්?
2024-10-17
මහා පරිමාණ සහල් මෝල් හිමියන් පසුගියදා පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බව පැවසුවද, තවමත් පාලන මිලට සහල් මිලදී ගත නොහැකි බවට ජනතාව මැසිවිලි නගනවා. ජනතාව පවසන්නේ, වෙළෙඳපොළේ කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල හිඟයක්ද පවතින බවයි. එමෙන්ම නාඩු සහල් සඳහා රුපියල් 220ත් ,සම්බා සහල් සඳහා වන රුපියල් 230ක පාලනContinue Reading