බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට විරුද්ධව තවත් මිනී මැරුම් චෝදනා පහක් ගොනු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරියට විරුද්ධව ගොනු කර ඇති සම්පුර්ණ නඩු සංඛ්‍යාව 71ක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරිය හිටපු ඇමතිවරුන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිවයි මෙම නව නඩු පහ ගොනු කර ඇත්තේ. ඉන් නඩුContinue Reading