භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළෙඳ බද්දක්
2024-10-17
උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදියි. 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා . ඒ අනුව, ශීතකළ මසුන් සඳහා කිලෝග්‍රෑමයටContinue Reading