පාසලේ උත්සවවලට මින් ඉදිරියට මුදල් එකතු කරන්න බෑ
2024-09-28
පාසල්වල ලෝක ළමා දිනය හා ගුරු දිනය ඇතුළු විවධ උත්සව සැමරීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිරන්තරයෙන් වාර්තා වන බව අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර සඳහන් කරනවා. මේ හේතුවෙන් වැඩි වශයෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතරම විවිධ ගැටලුවලටContinue Reading