අද ඩොලරයේ අගය
2024-10-04
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.4949ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.4983ක් ලෙස වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 295.3030Continue Reading