ප්‍රවීණ නර්ථනවේදී වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි. කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වේ. වෙස් ඇඳුම්Continue Reading