තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් නඩු විභාගය පැවති අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවටයි. මෙම සිද්ධියට අදාළව 47Continue Reading