රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු තුන් හැවිරිදි දැරියක මියයෑමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වන්නේ නම් සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල පොලිසියට නියෝග කර තිබෙනවා. දරුවාගේ මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍යContinue Reading