දකුණු කොරියාවේ රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක්
2024-10-27
දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. විදේශීය ඍතුමය සේවකයින් හදුන්වා දීම පිළිබද වූ අවබෝධතා ගිවිසුම ප්රකාරව කෘෂි කාර්මික සහ ධීවර ක්ෂේත්රයන් සදහා මෙම රැකියා ලබාදෙනු ලබනවා. කෙසේ වෙතත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ කෝටාව වෙනත් රටකට ලබාContinue Reading