ඉන්දීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන ‘TATA’ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මිය ගිය බව එම සමාගම ඊයේ නිවේදනය කරනු ලැබුවා. වසර 20 කට වැඩි කාලයක් සභාපතිවරයා ලෙස සමූහ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ඔහු මුම්බායි හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.Continue Reading