මෝටර් රථ ධාවන ඉතිහාසය අලුත් කළ ලංකාවේ යෙවාන්
2024-10-21
ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා. ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගියදා (19) පැවති සිය පළමු තරගයේදීමයි 17 හැවිරිදි වියේ පසුවන යෙවාන් මෙසේ ජයග්‍රහණය කර ඇත්තේ. සුප්‍රසිද්ධ ෆෝමියුලා 1 ශූර රූබන්ස් බැරිචෙලෝගේ පුත් ප්‍රනාන්දුContinue Reading