සිසුන් 100ක් රෝහලට යැවූ බඹර ප්රහාරය
2024-08-30
දෙනියාය පාසලක ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකුට පමණ අද (30) දහවල් බඹර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.. එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබමින්Continue Reading