14 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියයයි
2024-10-17
කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු සදහන් කලේ. මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබෙනවා. එමContinue Reading