නොමිලයේ භූමිතෙල්

ධීවර ජනතාවට නොමිලයේ භූමිතෙල් බෙදා දීම හෙට

පසුගිය දා චීන රජය විසින් මෙරට ධීවර ජනතාවට නොමිලයේ බෙදා දීමට ලබාදුන් භූමිතෙල් එම ජනතාවට බෙදා දීම හෙට  උදෑසන 08.00ට...