නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්නේ නෑ
2024-10-09
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර රජය ගත් තීරණ අත්හිටුවන බව පවසමින්. නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130ක් පැරණි පෞරාණික ගොඩනැගිල්ලක් වනවා.Continue Reading