බේකරි, ආපනශාලා ආහාරවලට පාලන මිලක් ඉල්ලයි
2024-09-30
බේකරි ඇතුලු ආපනශාලා ආහාරවලට මිල පාලනයක් ගෙන ආ යුතු බව පාරිභෝගිකයින් පවසනවා. බිත්තර මිල පහල යාමත් සමඟ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කිරීමටContinue Reading