නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට නඩු
2024-10-30
අද වන තෙක් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. මේ අතර හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙමContinue Reading