දහම් පාසල් ගුරු විභාගය

දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි – විභාගය ජුනි 17

මෙම වසරේ පැවැත්වීමට නියමිත දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් කැඳවා තිබෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ගුරු...