ජෝන් සෙනෙවිරත්නත් මැතිවරණ සටන අතහරී
2024-10-11
හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. මේ වන විට 83 වැනි වියේ පසුවන ඔහු එම මැතිවාණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ද වශයෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වන්නේ. 1989 වසරේ සිට 2024 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අමාත්‍යධුර ගණනාවක් හෙබ වූContinue Reading