ජී.එල්. පීරිස්

සර්ව පාක්ෂික රජයේ ඇමතිකම් භාර ගන්නේ නෑ

සර්ව පාක්ෂික රජයකට එක්වුවද ඇමතිකම් ඇතුළු කිසිම තනතුරක් භාරගැනීමට තම කණ්ඩායම සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා....