මධ්‍යම ග්‍රීසියේ වොලොස් වරාය මිරිදිය මත්ස්‍යයන්ගෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා. ග්‍රීසියේ තෙසාලි ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් පසු සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ විශා වූ මිරිදිය විලකට මෙම මාළු කොටු වී ඇතැයි සැලකෙනවා. නමුත් ඉන් පසුව වැව් ජලය සැලකිය යුතු ලෙස බැස ගොස් ඇති අතර, මාළුන්ට එහි ජීවත්Continue Reading