ස්පාඤ්ඤයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 205 දක්වා ඉහළ ගොස් තිබෙන  බව විදෙස් මාධ්‍ය වාර්තා කරා. විදෙස් වාර්තා සදහන් කරන්නේ, ගංවතුර තත්ත්වයේ බලපෑම හමුවේ අතුරුදන්ව ඇති පුද්ගලයින් ගලවාගැනීම් සඳහා මේ වනවිට යොදවා ඇති ආරක්ෂක භට පිරිසට අමතරව තවත් භටයන් 500ක්, සහ ඩ්‍රෝන යානාContinue Reading

ගංවතුර

කැලණි මිටියාවතේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල යන ප්‍රදේශවලට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ද ඉදිරි පැය 48 තුළ ගංවතුරContinue Reading