අදත් ඇතැම් ස්ථානවල මී.මී.50ට වැඩි වැසි
2024-10-01
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියෙ මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩිතරමකතද වැසිද ඇති විය හැකි බවයි. එමෙන්ම දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිContinue Reading