කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට...