කතානායක

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නැහැ කතානායක කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා....