කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන බව සඳහන්. අදාල නඩත්තු කටයුතු මේ මාසය පුරාම සිදු කිරීමට නියමිත බවද සඳහන් වනවා. මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාවේ දී වසා තැබෙනContinue Reading