“ගුණධර්ම වර්ධනය කිරීමට හා දුසිරිත් තුරන් කිරීමට,” යනුවෙන් පවසමින්, පසුගිය සතියේ ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ, නව නීතිවලට, කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ද නගා කතා කිරීම සහ නිවසින් පිටතදී ඔවුන්ගේ මුහුණු පෙන්වීම තහනම් කිරීම ද ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය “සිරිත් විරිත් සීමාකිරීම” සඳහා බව කියන නීතිය හෙළා දැකContinue Reading