මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලවල කප් සිටුවයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සටහන් කරමින් සතර මහා දේවාලවල කප් සිටුවීම අද අලූයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා....