ආහාර විෂ වීමක්

ආහාර විෂ වීමක් හේතුවෙන් සිසුන් 17ක් වැල්ලවාය රෝහලට

ආහාර විෂ වීමක් හේතුවෙන් බුත්තල - පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 17 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද...