අශේන් සේනාරත්න

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා. ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ශේප වී ඇත්තේ “පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම” යන හේතුව මතයි.Continue Reading