දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.150ට වඩා තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (25) රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290ක් සහ ත්‍රීකුණාමලයට කි.මී. 410ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩනContinue Reading