යුක්රේන ජනපතිගෙන් 2024 ඔලිම්පික් තරගාවලියට කොන්දේසි
රුසියානු ක්‍රීඩකයන්ට 2024 ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට ඉඩ ලබාදීම යම් අයුරකින් ත්‍රස්තවාදය පිළිගැනීමක් බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. මේ සම්බන්ධයෙන්...
රුසියානු ක්‍රීඩකයන්ට 2024 ඔලිම්පික් තරගාවලියට සහභාගිවීමට ඉඩ ලබාදීම යම් අයුරකින් ත්‍රස්තවාදය පිළිගැනීමක් බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. මේ සම්බන්ධයෙන්...
අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය 3ට බිංදුවක් ලෙස...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (10) පැවැත්වෙනවා. මේ වනවිට විස්සයි...
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථානය අතර දෙවන අවසන් ටෙස්ට් තරගය අද (02) කරච්චි හිදී ආරම්භ වනවා. දෙරට අතර පළමු තරගය...
ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි. ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස්...
ලෝක පාපන්දු කුසලානය දිනාගැනීමට ආජන්ටිනා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියට සමු...
2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් වීමට සුපිරි ආජන්ටිනා කණ්ඩායම සමත් වුනා. ඒ ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමින්.
පළමු වන දකුණු ඉන්දීය ප්‍රවීණයින්ගේ විවෘත මළල ක්‍රීඩා ශුරතාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා....
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය අද (18) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ ලෝක ශූරයින් දෙපිළක් වන ප්‍රංශය සහ...
ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න,...