සුනිල් හඳුන්නෙත්තිගෙන් CIDයට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයට අපහාස වන අයුරින් මඩ සහ අවලදා සහිතව ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කීරීම පදනම් කරගනිමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ අත්සන සහ ජාතික ජනContinue Reading