කිරිපිටි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කරන බව මිල්කෝ සමාගම සඳහන් කරනවා. ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 190කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 2585ක්. ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 75කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 1050ක්Continue Reading

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් එළැඹෙන 20 වනදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඒ අනුව 20 වනදා දින පාසල් වසා තබන අතර 23 වනදා පාසල් නැවත ආරම්භ කෙරෙන බවයි.Continue Reading

මුහුදු ප්‍රදේශ

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි ධීවර හා නාවිකContinue Reading

කොට්ටාව

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී අද (10) හදිසියේ ඇති වූ ගින්නකින් වාහනයක් ගිනි ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වාහන ඇතුළු කිරීමේ කොට්ටාව හුවමාරුව නැවත විවෘත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.Continue Reading

වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවියContinue Reading

ජාතික ජන බලවේගයට අපහාස වන අයුරින් මඩ සහ අවලදා සහිතව ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය කීරීම පදනම් කරගනිමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ අත්සන සහ ජාතික ජනContinue Reading

දෙනියාය පාසලක ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකුට පමණ අද (30) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.. එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින්Continue Reading

කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.Continue Reading

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් නඩු විභාගය පැවති අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවටයි. මෙම සිද්ධියට අදාළව 47Continue Reading

මෙරට ට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබෙනවා. කොළඹ දී සිදුවූ මෙම හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව සිටියා. දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන්, මෙරට දේශපාලන තත්වයන් සහ කලාපීය දේශපාලන තත්වයන් මෙහිදීContinue Reading