යාගි

යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර ඒ හේතුවෙන් උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එරට ප්‍රාන්ත 12ක පාසල් වසා දමා ඇති අතර වෙරළ ආශ්‍රිත කලාපයෙන්Continue Reading

“ගුණධර්ම වර්ධනය කිරීමට හා දුසිරිත් තුරන් කිරීමට,” යනුවෙන් පවසමින්, පසුගිය සතියේ ඇෆ්ඝනිස්ථානයේ තාලිබාන් පාලනය විසින් හඳුන්වා දෙනු ලැබූ, නව නීතිවලට, කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ද නගා කතා කිරීම සහ නිවසින් පිටතදී ඔවුන්ගේ මුහුණු පෙන්වීම තහනම් කිරීම ද ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය “සිරිත් විරිත් සීමාකිරීම” සඳහා බව කියන නීතිය හෙළා දැකContinue Reading

මධ්‍යම ග්‍රීසියේ වොලොස් වරාය මිරිදිය මත්ස්‍යයන්ගෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා. ග්‍රීසියේ තෙසාලි ප්‍රදේශයේ ඇති වූ ගංවතුරෙන් පසු සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ විශා වූ මිරිදිය විලකට මෙම මාළු කොටු වී ඇතැයි සැලකෙනවා. නමුත් ඉන් පසුව වැව් ජලය සැලකිය යුතු ලෙස බැස ගොස් ඇති අතර, මාළුන්ට එහි ජීවත්Continue Reading

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ. Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා උදෑසන මෙම පුවතContinue Reading

යේමනයේ හූති සටන්කාමීන් විසින් රතු මුහුදේදී අල්ලා ගත් ශ්‍රීක තෙල් නෞකාවේ දර්ශන ප්‍රසිද්ධ කර ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරනවා මෙම මස මුලදී සටන්කාමීන් විසින් Sounion නම් නෞකාව මෙලෙස අත්පත් කර ගෙන තිබුණා.. ඒ අනුව නිකුත් කර ඇති දර්ශන අනුව නෞකාවේ මතුපිට පිපිරීම් මාලාවක් සිදුවන ආකාරයක් දක්නට ලැබෙනවා. මෙමContinue Reading

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාට විරුද්ධව තවත් මිනී මැරුම් චෝදනා පහක් ගොනු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට හිටපු අග්‍රාමාත්‍යවරියට විරුද්ධව ගොනු කර ඇති සම්පුර්ණ නඩු සංඛ්‍යාව 71ක් බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරිය හිටපු ඇමතිවරුන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිවයි මෙම නව නඩු පහ ගොනු කර ඇත්තේ. ඉන් නඩුContinue Reading