විදෙස් පුවත්

තුර්_කියේ උද්ධමනය 83% දක්වා ඉහළට

තුර්_කියේ උද්ධමනය සියයට 83 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තුර්කියේ උද්ධමනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ වසර...

මනෝවිද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ස්වීඩන් විද්‍යාඥයකුට

ස්වීඩන් විද්‍යාඥ ස්වැන්තේ පාබෝ විසින් වසරේ මනෝවිද්‍යාව සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඔහුට මෙම නොබෙල් ත්‍යාගය හිමි වී ඇත්තේ,...

උතුරු ඉන්දියාවේ සෙනග පිරි ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළෙයි

හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති...

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

සතියක් තුළ හතරවන වරටත් උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා. මෙම මිසයිල අත්හදා බැලීම සිදුව...

ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය යයි

ලොව ජනප්‍රිය රැප් ගායකයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය...

ඉයන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදෙයි

ඉයන් සුළි කුණාටුව මේ වන විට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, පැයට කිලෝමීටර් 250ක ප්‍රබලත්වයෙන්...

මෙක්සිකෝවේ කර්මාන්තපුරයක වෙඩි තැබීමකින් දස දෙනෙකු මරුට

මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත පුරයකට ඇතුළු වූ පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ආයුධ සන්නද්ව පැමිණි...

මහ රැජිනගේ දේහයේ අවසන් කටයුතු සිදු කෙරෙන රාජකීය ක්‍රමවේදය

අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවයේ ගමන් මාර්ගය සහ එහි වැඩ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා...

දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද

හිරු නොබසින කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) පැවැත්වෙනවා. මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත්...

කාකිව් කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු මුදාගත් බව යුක්රේන ජනපති කියයි

රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්රේනයේ කාකිව් කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් හත්දෙනෙකු බේරාගත් බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. වීඩියෝ තාක්ෂණය...