රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයින්ට බලය පැවරේ
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයන්ට බලය පවරා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව මේබව ප්‍රකාශකර තිබෙනවා....
රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට හමුදා සාමාජිකයන්ට බලය පවරා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව මේබව ප්‍රකාශකර තිබෙනවා....
ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජන අරගලය, ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට කිසි සේත්ම ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සිය...
ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා...
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම පහට අවසන් කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මෙම...
කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ අද දිනයේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා....
ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අදාළ...
කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිළධාරීන් සේද මාවත පර්යන්තයේ රාජකාරී වලින් ඉවත් වී තිඛෙනවා. ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරින්ගේ් සංගමයේ...
දැනට ජනතා සතු කර ඇති කොටුව ජනාධිපති මන්දිරය , අරලිය ගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන හෙට දිනයේදී...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම...