උණුසුම් පුවත්

රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට එරෙහිව සමගි ජනබලවේගයෙන් යෝජනාවක්

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට එරෙහිව සමගි ජනබලවේගය යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ...

ආපනශාලා වැසීයාමේ අවදානමක්

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයින් එම නිෂ්පාදන මිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වනවා. එම තත්ත්වය හේතුවෙන්...

“තාක්ෂණික දැනුමෙන් අපේ ආරක්ෂක හමුදාව සන්නද්ධ කළ යුතුයි”

අනාගතයේදී  භූමියේ, ගුවනේ ‍, මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේද යුද්ද සිදුවිය හැකි බැවින් එවැනි  තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් අපේ විරුවන්...

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානුවන්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය රජය මෙරට සිටින සිය පුරවැසියන්ට දන්වා තිබෙනවා. එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක...

ශ්‍රී ලංකාවේ ණය ගැන ජපානයෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධාන කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ශ්‍රී ලංකාව මුහුණදී...

නිදහස්වන රංජන්ට අද සවස අලුත් තනතුරක්

සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන...

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට...

පැතුම් කර්නර්ට වරෙන්තු

අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. පසුගිය...