අනුර කුමාර දිසානායක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පළාත් ආණ්ඩුකාරවරු පත් කිරීමටද නියමිතව තිබෙනවා අද පස්වරුවේ එම පත් කිරීම සිදුකෙරණු ඇති බවටයි වාර්තා වෙන්නේ එමෙන්ම ජනාධිපතිවරයා අද රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයිContinue Reading

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතරContinue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථානContinue Reading

අනුර කුමාර දිසානායක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු රුපවාහිනි මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙහිදි ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී ඉදිරියේදී මෙරට කටයුතු සම්බන්ධයෙන් ගන්නා වු තින්දු තීරණ ගැන සඳහන් කරනු ඇති බව වාර්තා වනවා.Continue Reading

මහ මැතිවරණය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීමත් සමඟ මහ මැතිවරණයට දින නියම වී තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 14වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබා දී තිබෙනවා. නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21Continue Reading