ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය විශාල වැරද්දක් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා. මේ අතර, ප්‍රතිප්‍රහාරයක් එල්ල කළහොත් ඊශ්‍රායලයේ සියලුම යටිතල පහසුකම්වලට පහර දෙන බවටContinue Reading

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු වු බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටියා . ඒ අනුව අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින්Continue Reading

ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ පවසා සිටියා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එහිදී සමඟි ජනබලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතායි. ඔවුන් අනිද්දා දක්වා මෙරට රැදී සිටිනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකයContinue Reading

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා. Xහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක්දින නායකත්වයෙන් ඉවත් වූ බවයි. ඔහු මීට පෙර 2023 වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී පාකිස්ථානයේ දුර්වල දස්කම් හේතුවෙන් නායකත්වයෙන් ඉවත් වූවා. වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඔහුගෙන්Continue Reading

පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහමොළකරු අබු හින්ද් නමින් පෙනී සිටි පුද්ගලයා බව තහවුරු වී ඇති බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමින්. එහිදී උන්වහන්සේ කියා සිටියේ අබු හින්ද් නමැත්තා හෙළි කර ගැනීම ආරක්ෂක අංශවල වගකීමContinue Reading

එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යප  දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා. එමෙන්ම එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්Continue Reading

ලෝකෙටම ඇහෙන්න ඔබේ නිසදැස් නිර්මාණ ගැන කතා කරන්න දැන් මහිම රේඩියෝ අපෙන් අවස්ථාවක්…! ඔබත් ඔබේ නිර්මාණාත්මක නිසදැස් අපිට එවන්න.ඔබගේ නිර්මාණ දක්ෂතාවය ලෝකෙටම ඇහෙන්න කියන්න මහිම රේඩියෝ අපි සූදානම්. ඔබ විසින්ම නිර්මාණය කල නිසදැස් නිර්මාණයක් මෙම තරගය සදහා ඉදිරිපත් කල යුතුය.මෙහිදී ඔබ ඔබගේ නිර්මාණය සදහා යොදාගත් තේමාව සහ එම නිර්මාණය තුලContinue Reading

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් ප්‍රකශ කළා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේContinue Reading

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (01) දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ දී අද පෙරවරු 9ට පැවැත්වීමට නියමිතයි. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ”දරුවන් රැකගමු සම සේ රැකගමු” යන්නයි. එක්සත්Continue Reading