පැතුම් නිශ්ශංකට කොවිඩ් ආසාදනය වෙයි
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට Covid-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු වෙනුවට ඕෂද...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට Covid-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔහු වෙනුවට ඕෂද...
පෘතුගාලයට බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. උතුරු හා මධ්‍යම පෘතුගාලයේ ප්‍රදේශ රැසකින් ලැව්ගිනි වාර්තා වනවා. තත්ත්වය...
දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පසුගිය සිකුරාදා...
අරගලකරුවන්ට හමුදාව වෙඩි ප්‍රහාර එල්ලකිරීම පිළිබඳ ප්‍රචාරය වන සමාජ මාධ්‍ය වීඩියෝපට ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව කරුණු පැහැදිලි...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. අද...
ජුලි 9 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව අතරතුර මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම අද (11) සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සහ මේ මස 13 වන දින පිට පළාත්වලට බෙදාහැරීම...
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා....
දකුණු අප්‍රිකාවේ අවන්හලක සිදු වූ වෙඩි තැබීමකින් පහලොස් දෙනෙක් මරණයට පත්ව තිබෙනවා. දකුණු අප්‍රිකාවේ සෝවේටෝ නගරයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකිනුයි...