mahima2022

සේවාවන් කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරයි

සේවාවන් කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන...

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති දිවයිනට

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (16) මෙරටට පැමිණියා. ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං...

තිරුක්කෝවිල් මුහුදේ ගින්නක්

තිරුක්කෝවිල් - කෝමාරි මුහුදේ කිසියම් ගිනි ගැනීමක් සිදුවන බවට ධීවරයින් නාවික හමුදාව වෙත දැනුම්දී තිබුණා. එම දැනුම්දීමට අනුව නාවික හමුදාවේ...

විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව ස්පාඤ්ඤයේ කාලෝස්ට

මේ වසරේ විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගැනීමට විසි හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාලෝස් ඇල්කරාස් ඊයේ සමත්වුණා. ඒ අවසන් තරගයේදී 36...

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඇසළ පෙරහැරේ විදුලි ඇස්තමේන්තුව ගැන සාකච්ඡාවක් හෙට

ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප්...

කැළණි ගඟේ ගිලී පුද්ගලයෙක් අතුරුදහන් වෙයි

කැළණි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. අතුරුදහන් වූ පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග...

ඖෂධ නිසා වූ මරණ පිළිබඳ විමර්ශණයට විශේෂඥ කමිටුවක් අද නම් කෙරේ

පසුගිය මාස කිහිපය ඇතුළත රජයේ රෝහල්වල සිදුවූ මරණ අතුරින් සෞඛ්‍ය අංශයට චෝදනා මෙන්ම විවේචන එල්ලවූ සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්...

දකුණු කොරියාවේ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම...

වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීමට පැමිණි පිරිස 3000ක්

කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා....