දුම්රිය දෙකක් අතර සිර වී දුම්රිය සේවකයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ ඛේදනීය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ අසල්වැසි ඉන්දියාවෙන්.
ඊයේ (09) දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සෝන්පූර් දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය පෝටර්වරයෙක් බවයි වාර්තා වන්නේ.
එම අවාසනාවන්ත සිදුවීම සමාජ මාධ්‍යට මුදා හැර තිබුණේ මෙලෙසින්.