සති අන්තය වන විට බොරතෙල් මිලෙහි අඩු වීමක් පෙන්නුම් කළා.
ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 38ක් ලෙස සටහන් වූ අතර, එය 2. 74 %.
එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 87ක් ලෙස සටහන් වුණා. එය 2.30%ක අඩුවීමක්.