හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන් 04 දෙනෙකුම කෘෂි කර්මාන්තයේ යෙදී සිටි තායිලන්ත ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය කළේ.
ලෙබනනයට මායිම්ව පිහිටි මෙටුලා නගරය ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි වාර්තා වන්නේ.