ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් නිර්මාණයට සහායවන බව IMF කළමනාකාර අධ්‍යක්ෂිකා කියයි

ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් ගොඩනැගීම සදහා අඛණ්ඩව සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියාවා, ප්‍රකාශ කර තිබෙනවා.

ඇය මේ බව සිය එක්ස් ගිණුමේ සදහන් කර ඇත්තේ, වොෂින්ටනයේ දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුලු ශ්‍රී ලාංකීය නියෝජිතයින් පිරිසක් සමග පැවති හමුවකින් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *